Notifications
Clear all

3Ds Max GPU Rendering

0 Posts
1 Users
0 Reactions
77 Views
0
Topic starter

සහෝ 3ds max වලින් Rendering එකක් දැම්මම CPU එක 100% use කරනවා . GPU එක use කරන්නේ 3% 4% ක් වගේ

3DS MAX 2017 version එක. අනිත් version වලත් ඒ විදියමයි

Nvidia / AMD දෙකේම්ම Test කරා දෙකේම එහෙමයි

Vray වලිනුත් Test කරා ඒත් ඒ සෙතේමයි

මොකද කරන්නේ මේකට?

Share: