Notifications
Clear all

3D max use vga

2 Posts
2 Users
0 Reactions
117 Views
0
Topic starter

3d max mantle ray rendering karaddi vga eka use karanne nahane eka 0% thiyenne

processor eka thama 98% wage ran wenne eka vga ekata hadanne pulwanda VGA EKA gtx-1050 / PRO EKA  i5 8400 plz help. thank you

2 Answers
0

Mental Ray කියන්නේ CPU based render engine එකක්, එ නිසා එකෙන් CPU එක විතරයි පාවිච්චි කරන්නේ.

Graphic card එකත් rendering වලට පාවිච්චි කරන්න ඔනිනම් graphic cards support කරන render engine එකක් භාවිතා කරන්න ඔනි.

3ds max සහ maya වල built-in එන Arnold render engine එක gpu rendering support කරවා. එක භාවිතා කරලා බලන්න.

https://docs.arnoldrenderer.com/display/A5AF3DSUG/Rendering+Your+First+Scene

තව Nvida mental ray render engine එකත් තියෙනවා, හැබැයි එක දැන් discontinued product එකක්. එ වෙනුවට දැන් තියෙන්නේ Iray render එක, එකත් nvida වලට අයිති. මෙකත් gpu based render engine එකක්, මෙකේ RTX based rendering උත් support කරනවා.

https://www.irayplugins.com/

තව Redshift සහ V-ray RT වගේ render engines තියෙනවා gpu rendering support කරන, එවත් try කරලා බලන්න.

*gpu = graphic processing unit (graphic card)

 

0
Topic starter

thanks aiya. mn gawa v ray thiyana ela thank you

Share: