3060 ti gigabyte ලී...
 
Notifications
Clear all

3060 ti gigabyte ලීක් වෙලා 400$ lkr 74000 වගේ දැන් මේ ගාණට ලංකාවේදී ගන්න පුළුවන් වෙයිද price cut down 1 පාරිභෝගික අපිට සැබවින්ම ලැබෙයිද 🙄🙄🤔🤔🤔🤔

2 Posts
2 Users
0 Reactions
151 Views
0
Topic starter

RTX 3060 TI

2 Answers
0

මම හිතන්නේ card එක release වෙච්ච ගමන් ගොඩක් ඉල්ලුම වැඩි නිසා ගණ වැඩි වෙයි, හැබැයි පස්සේ prices සාමාන්‍ය වෙයි. ඔකේ reviews නැතුව හරියට කියන්න බැ හොදයි ද නැද්ද කියලා. තව AMD ලගේ mid-range cards එනවා ද කියලත් බලන්න වෙනවා.

ලංකාවට එද්දී tax සහ computer shops වල profits බලද්දී ගාන තව ටිකක් ගන වැඩි වෙයි.

0
Topic starter

Card gaddi 1k 2k නෙවෙයි තොගයක් ගානවා නේ. තොග මිල මීට වඩා aduine.. මට පෙන්නෙ කස්ටිය අයුතු ලාභ ලබන්න හදන්නේ Card 1k 95000 වගේ vikunala

Share: