Notifications
Clear all

1st Post

2 Posts
3 Users
0 Reactions
203 Views
0
Topic starter

Mokadda aiye Graphics Card Active karanawa kiyanne,

Active kare naththan wada karannadda............

2 Answers
0

@chandula meka poddak ballana

0

ඔයා use කරන්නෙ laptop එකක්ද මොකද ගොඩක් වෙලේට laptop වලට තමා ඔය ප්‍රශ්නෙ තියෙන්නෙ මොකද laptop වල graphic chip දෙකක් තියෙන්වනෙ එකක් processor එකේ inbuilt එක අනික  dedicated nvidea හරි amd හරි chip එකක් ගොඩක් වෙලේට ඒක තමා active කරන්න ඒක ඒ graphic card එකේ settings වලින් කරන්න පුලුවන්

Share: