Notifications
Clear all

1070ti vs 1660ti

5 Posts
2 Users
0 Reactions
169 Views
0
Topic starter

budget eka gana hithanne nathnm me 3n hoda graphic card eka mokakda, gaming walata

gtx 1070ti /gtx 1660ti /radeon rx vega 56

5 Answers
0

gaming වලට විතරක්නම් RX VEGA 56 එක ගන්න. editing adobe software එහෙම use කරන්ව නම් පුලුවන්නම් ඒ price එකටම වගේ යන RTX2060 එකකට යන්න බලන්න. මොකද adobe software optimize කරල නෑ amd gpu වලට

0
Topic starter

thax ayye, vega 56 eka price adu karala e nisa ekak gannam, idala hitala video 1k 2k edit karanna wage vega 56 eka aulak nadda

 

0
Topic starter

ayye rtx 2060 ekei gtx 1070ti ekei userbenchmark pennanne mehemane

0

ඔව් ඒ උනාට RTX series අලුත් architecture එකයි RT cores වගේ ඒවලින් real time ray tracing active කරන නිසා ඉස්සරහට එන RT on games වලින් හොද experience එකක් ගන්න පුලුවන් වෙයි.අනික අලුත් architecher එකත් ගොඩක් හොද්‍යි පරන එකට වඩා මම නම් කියන්නෙ 16 series හරි rtx හරි එකක් ගන්න කියල. ඔයා gaming frame rates බලන්න. you tube videos

https://www.youtube.com/watch?v=iIKiNeHDtO0

https://www.youtube.com/watch?v=Brd9-7Y49o8

මම කිව්ව වගේ vega එක හොදයි gaming වලදි ඒත් GPU rendering නම් support නෑ adobe software වලට ඔයාට cpu rendering තමයි කරන්න වෙන්නෙ.

Rate racing කියන්නෙ මොකක්ද කියල පහල video එක බලල දැනගන්න ඒක වැඩක් නෑ වගේනම් vega එකට යන්න කොහොමත් 1070ti එකට වඩනම් RTX සාමාන්‍යෙන් powerful

https://www.youtube.com/watch?v=mespfMzdgpU

0
Topic starter

thax ayye

Share: