Notifications
Clear all

1060 graphic card

1 Posts
2 Users
0 Reactions
156 Views
0
Topic starter

me dawas wala aluthen ena games ekka baluwama 1060 graphic card ekak thiyena gaming laptop ekak ganna eka hondai da?issrahata release wena games ehema gahanna puluwanda

1 Answer
0

GTX 1060 Card එක හොදයි. නමුත් Laptop වල එන්නෙ Desktop වල තරම්ම Powerful Card එකක් නෙමෙයි. Power delivery, cooling මේ හැම දෙයක්ම Laptop එකක් තුල සීමාසහිත නිසා performance ලැබෙන්නෙ අඩුවෙන්.

Share: