Notifications
Clear all

1060 6gb vs 1660 6g

2 Posts
3 Users
0 Reactions
130 Views
0
Topic starter

meh deken mokada honda ganna

 

2 Answers
0

ඔය දෙකම එක සමාන පෆෝමන්ස් තියෙන්නෙ.1660 එක පොඩ්ඩක් විතර පෆෝමන්ස් වැඩියි.ඒ වගේම brand new ගත්තොත් 3 years වගේ warrenty ලැබෙනවා.ඒ නිසා සල්ලි තියනවනම් 1660 එකට යන්න.මොකද 1060 දැන් brand new හොයා ගන්න අමාරුයි.

0
Quote from induwara wijewardhana on June 8, 2020, 1:25 pm

meh deken mokada honda ganna

 

1660 එකට යන එක හොඳයි.

Share: