1050 Ti තව කොච්චර ක...
 
Notifications
Clear all

1050 Ti තව කොච්චර කාලෙකට එන games play කරන්න පුලුවන්ද

3 Posts
3 Users
0 Reactions
186 Views
0
Topic starter

Gtx 1050 ti 4g grapchics card එකකින්.තව කොච්චර කාලෙකට එන games play කරන්න පුලුවන්ද.(4gb capacity තියන vga එකකින් , ram 8 gb and i5 -7400 කින් වගේ)

3 Answers
0

1050 Ti එකක් තව සෑහෙන කාලයක් පාවිච්චි කරන්න පුලුවන්. VRAM එක ඇති 1080p resolution වලට. ඒ වගේම Card එකේ තියෙන CUDA cores සහ අනික් technology (Direct X support / openCL version) එක්ක තව අවුරුදු 2ක් වගේ පාවිච්චි කරන්න පුලුවන්. හැබැයි ලබන අවුරුද්ද වගේ වෙද්දි Ultra / High settings වලට යන්න පුලුවන්ද කියන එක නම් කියන්න අමාරුයි.

0
Topic starter

Tnx ayye .

0
Quote from Priya-PCguide on April 20, 2018, 10:13 pm

1050 Ti එකක් තව සෑහෙන කාලයක් පාවිච්චි කරන්න පුලුවන්. VRAM එක ඇති 1080p resolution වලට. ඒ වගේම Card එකේ තියෙන CUDA cores සහ අනික් technology (Direct X support / openCL version) එක්ක තව අවුරුදු 2ක් වගේ පාවිච්චි කරන්න පුලුවන්. හැබැයි ලබන අවුරුද්ද වගේ වෙද්දි Ultra / High settings වලට යන්න පුලුවන්ද කියන එක නම් කියන්න අමාරුයි.

GPU eka overclock karoth. e kiyanne OC profile ekata wada overclock karoth higt settings watala yanna puluwanda

Share: