Notifications
Clear all

01

1 Posts
2 Users
0 Reactions
118 Views
0
Topic starter

Benchmark test එක හරියටම කරන්නේ කොහොමද

1 Answer
0
Quote from Prasad Sandaruwan on October 28, 2020, 10:35 pm

Benchmark test එක හරියටම කරන්නේ කොහොමද

හොද benchmark software එකක් ගන්න සාමාන්‍යෙන් pcuserbench එක හොදයි මොකද online servers තියෙන නිසා එයාලගෙ comparison හොදයි
pc එකේ unwanted task අයින් කරන්න
nvidea settings වලීන් global use එක nvdiea graphic card එකට දාන්න
laptop එකකන්ම් මතක ඇතුව charge එකට ගහල performance mode දාන්න

Share: