මොකකෙද best proform...
 
Notifications
Clear all

මොකකෙද best proformance

2 Posts
2 Users
0 Reactions
144 Views
0
Topic starter

1~

Intel(R) HD Graphics 620 [- Shared GPU Memory 4GB (pc ram 8gb)]

          Vs.

AMD Radeon(TM) R5 M430 [- Dedicated GPU Memory 2GB, Shared GPU Memory 4GB (pc ram 8gb)

^මේ දෙකෙන් මෙකක්ද වැඩි proformance තියෙන්නේ?

2~

Intel(R) HD Graphics 620 [- Shared GPU Memory 4GB (pc ram 8gb)]

            Vs.

NVIDIA GeForce 8400GS [- Dedicated GPU Memory 512MB (pc ram 2gb)]

^මේ දෙකෙන් මෙකක්ද වැඩි proformance තියෙන්නේ

2 Answers
0

මේ අවස්ථා දෙකේදිම intel UHD 620 Graphics අනික් Graphic වලට වඩා ඉදිරියෙන් ඉන්නව. පහත Link බලන්න

HD 620 vs R5 - https://gpu.userbenchmark.com/Compare/AMD-Radeon-R5-vs-Intel-HD-620-Mobile-Kaby-Lake/m12264vsm153579

 

HD 620 vs 8400 GS - https://gpu.userbenchmark.com/Compare/AMD-Radeon-R5-vs-Intel-HD-620-Mobile-Kaby-Lake/m12264vsm153579

 

0
Topic starter

Aiye man me kiyala thiyenne Intel HD Graphics kiyalane, UHD Graphics kiyala nevi.

*Intel HD Graphics කියන එකයි, UHD Graphics කියන්නෙයි දෙක්ක නේද???

* උඩ කියුව spec තියන HD Graphic 620 යි, AMD Radeon R5 m430 තියන ලැප් එකක් ගත්තම.

Game එකකට යද්දි  Intel HD Graphic 620 ද, AMD Graphic ද use wenne ලැප් එකේ.

Share: