මොකක්ද හොදම
 
Notifications
Clear all

මොකක්ද හොදම

1 Posts
2 Users
0 Reactions
213 Views
0
Topic starter

GIGABYTE GTX 1050TI 4GB VS AMD RX 570 මොකක්ද gaming වලට වඩාත් ගැලපෙන්නේ 

1 Answer
0

ගේමින් වලටනම් වැඩිපුර FPS එන්නෙ RX570.වීඩියෝ එඩිටින් වලට යනවනම් Nvidia එකකට යන්න.Rx 570 තමා ඔය දෙකෙන් ගේමින් වලට හොද.ඒ වගේම RX 570 නම් used ගන්න වෙන්නෙ.ඒක නිසා විශ්වාසවන්ත තැනකින් 6 month වත් warranty එක්ක ගන්න බලන්න.මේ වීඩියෝ එකේ FPS බලන්න.

https://www.youtube.com/watch?v=a6l_7PDn9Lo

Share: