මේ Gaming Rig එක හො...
 
Notifications
Clear all

මේ Gaming Rig එක හොඳයි ද අලුත් ගේම් වලට

2 Posts
3 Users
0 Reactions
169 Views
0
Topic starter

සහෝ මම හදන්න ඉන්නෙ මේ parts ටික දාල Gaming Rig එකක් මේ rig එකෙන් දැං තියෙන අලුත්ම ගේම් වල ultra settings වලින් අඩුම 30 fps වත් එන විදියට play කරන්න පුළුවන් වෙයිද

Parts ටික

  •  I3 9100f
  • GTX 1650s
  • Msi Pro m.2 plus Mobo
  • 8GB DDR4
  • 240GB Gigabyte SSD
  • 1TB HDD
2 Answers
0

ඔව් පුළුවන්. GTX 1650 කියන්නෙ Games High Medium වලින play කරන්න පුළුවන් GPU එකක්

0

i3 eka madi kiyalala hithenne nadda i5 hari i7 hari nogiye ai

Share: