මේ වචන වල තේරැම් මො...
 
Notifications
Clear all

මේ වචන වල තේරැම් මොනවද?

2 Posts
2 Users
0 Reactions
194 Views
0
Topic starter

anisotropic filtering mode

openGL Triple Buffering

morphological filtering

Lap එකේ AMD Radeon software එකේ මේ තුනම off ඇවිල්ලා තියෙන්නේ,on කරන්න පුලුවන්.⁣ උඩ කියපු තුනෙන් මොනවද වෙන්නේ

2 Answers
0

Hi Nimesh De Silva ,

මේ ප්‍රශ්න වලට සිංහලෙන් වචන හොයාගෙන පැහැදිලි කරන්න ගියොත් නම් සෑහෙන අමාරුවක වැටෙනව. මම Games ටිකක Settings වලින් මොකද වෙන්නෙ කියල Video එකක් කරන්නම්.

සරලවම කියනවනම්

Anistropic Filtering

Game එකක Textures කොච්චර දුරකට Scale කරනවද කියන එක කියල කියන්න පුලුවන්. මේක on කරාම Game එකක textures දුරට යද්දි ඒ වගේම angle එකකින් බලද්දි වෙන Blur effect/ distortion එක අඩුවෙනව.

OpenGL Tripple buffering

Tripple buffering කියන්නෙ Gaming වලදි සාමානයෙන් Draw කරන Frames 2කට වඩා තවත් Frame එකක් Draw කරන්න කියන Command එකයි. මෙතනදි Fast graphic card එකක් තියෙනවනම් ඔයාගෙ Frame rates වැඩි කරගන්න මේක පාවිච්චි කරන්න පුලුවන්. හැබැයි මෙතනදි Game එකේ latency එක (key එකක් press කරාම screen එකේ ඒක වෙන්න යන කාලය) වැඩි වෙනව ටිකක් විතර. මේක හැමෝටම දැනෙන්නෙ නැහැ, හැබැයි Gaming කරන අයට මේක බලපාන්න පුලුවන්.

 

 

0
Topic starter

Tnq aiye. Kiyala dunna 2ka nam spiriyata theruna. Aulak nathnam ara anthima ekath kiyala dennako

Share: