මේ ටිකෙන් gaming කර...
 
Notifications
Clear all

මේ ටිකෙන් gaming කරන්න හොඳ එක මොකක්ද?

1 Posts
2 Users
0 Reactions
123 Views
0
Topic starter

gaming compuer එකක් assemble කරන්න ඉන්නේ graphic card එකක් recommend කරන්න. උපරිම 80000ක්

 

1 Answer
0

Build  එකක් කරන්න parts වලට basic idea එකක් ගන්න මේක බලන්න

https://www.pcguide.lk/pcg-rigs/

ඔයාගේ budget එකට යන්න පුළුවන් හොදම gpu එක RTX 2060.

Share: