මගේ pc එකට gtx 1650...
 
Notifications
Clear all

මගේ pc එකට gtx 1650 එකක් ගැහුවට කමක් නැද්ද?

3 Posts
2 Users
0 Reactions
144 Views
0
Topic starter

අය්යේ මගේ pc එකට gtx 1650 එකක් ගැහුවට කමක් නැද්ද කියල දැනගන්න ඕන
- i5 750 2.67GHz cpu
- 8GB DDR3 ram
- 1GB GeForce 510 GPU
මම මේ pc එක use කරන්නේ game ගහන්න විතරඉ.(COD Mobile, PUBG Mobile, GTA 5 and FreeFire).මගේ cpu 50%, ram 70% and gpu 100% වගේ යනවා. එතකොට gpu එකේ නේ bottleneck එක තියෙන්නේ. මම බැලුවේ gpu එකක් විතරක් දාන්න .

මට තියන question එහෙම දැම්මට කමක් නැද්ද? අලුතෙන් ගන්න gpu එකට අව්ලක් වෙඉධ?

3 Answers
0

i5 750 cpu එකේ performance මදි gtx 1650 එකක් භාවිතා කරන්න, CPU bottleneck එකක් වෙනවා.

ඒ cpu එකට උපරිම gtx 750ti, gtx 660 වගේ card එකක් දාන්න පුළුවන්.

0
Topic starter
Quote from Haritha Weerathunga on June 10, 2021, 9:43 am

i5 750 cpu එකේ performance මදි gtx 1650 එකක් භාවිතා කරන්න, CPU bottleneck එකක් වෙනවා.

ඒ cpu එකට උපරිම gtx 750ti, gtx 660 වගේ card එකක් දාන්න පුළුවන්.

mama aluth pc ekak gannakan mhekata 1650 eka dammata kamak nadda. new pc eka gattama mama ekata gahanawa gpu eka.

0

එහෙමනම් gtx 1650 එක ගැහුවට අවුලක් නැහැ. හැබැයි 300watt+ power supply එකක් ඕනි.

Share: