පුලුවන් නම් මේකට හර...
 
Notifications
Clear all

පුලුවන් නම් මේකට හරියන VGA card එකක් හොයලා දෙන්න.

9 Posts
3 Users
0 Reactions
132 Views
0
Topic starter

මේ specs තියෙන computer එකකට හරියන VGA card මොනවාද ?

Specs:-

Intel Core 2 Duo E 8400 Processor

Foxconn G33 m Motherboard

4GB RAM

පුලුවන් නම් මේකට හරියන VGA card එකක් හොයලා දෙන්න.

9 Answers
0

මේ cpu එක අලුත් games සහ graphic cards වලට මදි. මේකට gtx 550ti, gtx 650, gtx 730 වගේ cards ගැලපෙනවා. පස්සේ CPU එකත් core 2 quad එකකට upgrade කරන්න පුළුවන් නම් හොදයි.

0
Topic starter

core 2 quad cpu ekakata upgrade karanna puluwnda motherboard eka

 

 

0

G33 motherboards වලට intel core 2 quad supported. Full CPU support list එක මේ link එකෙන් බලන්න.

https://www.cpu-upgrade.com/mb-Intel_(chipsets)/G33_Express.html

*සමහර cpu දාන්න කලින් bios updates කරන්න වෙයි.

0
Topic starter

GTX 730 card+core 2 quad cpu eka dala bios update karaganna kiya withara yayida

0

Used market එකේ මිලගණන් ගැන නම් හරියටම කියන්න අමාරුයි, ikman lk වගේ sites වලින් සහ ඔයාගේ ප්‍රදේශය අවට තියෙන computer shops වලින් පොඩ්ඩක් හොයලා බලන්න.

ඔයාගේ power supply එක ප්‍රමාණවත් ද කියලා check කරගන්න මේ website එකට parts ටික enter කරලා.

https://outervision.com/power-supply-calculator

0
Topic starter

ram eke ddr virsion eka balanne kohomada

me oyalage udawwa apita godak watinawa

 

0

RAM එක DDR 3 තමයි G33 එකට හරියන්නෙ.

0
Topic starter

power supply calculator eke enter karaham mehema awe .meke thiyena widiyata 350W athida ?

0

ඔව්, 350 watt power supply එකක් ප්‍රමාණවත්.

Share: