පාවිච්චි කරපු GTX 1...
 
Notifications
Clear all

පාවිච්චි කරපු GTX 1060 6GB එකක් කියක් වටීද?

4 Posts
4 Users
0 Reactions
151 Views
0
Topic starter

අවුරුදු තුනකට කලින් ගත්තු Gigabyte GTX 1060 6GB එකක් රුපියල් 20000 කට දුන්නොත් ගාන වැඩියිද? මගේ හොඳම යාලුවෙක්ට නිසා බොරු කරන්න බෑ. මම ඒකෙන් සතියේ දවස් වල දවසට පැය තුන හතරක් ගේම් ගැහුවා ඉරිදා මුළු දවසමත් එක්කම. නැවතුනේ මාස හයකට කලින් RTX 2070 එකක් ගත්තු නිසා...
ඉතින් ගත්තු කාලෙයි, පාවිච්චි කරපු කාලෙයි, ඉස්සරහට කොච්චර කාලයක් වැඩ කරයිද කියන සැකයයි එක්ක බැලුවම රු. 20000ක් වැඩිද කියල මට හිතාගන්න අමාරුයි... මොකද හිතන්නෙ?

(දැනට Sockets වලට Dust Cover ටික දාල අලුත් ග්‍රැෆික් කාඩ් එක ආපු Anti Static Bag එකට දාල ආරක්ෂිතව තියෙනවා)

4 Answers
0

Oka 2nd hand market yanne 35000 t wage bro.

 

0

20000 kata gana hondai

0

Denawada

0
Topic starter

දුන්නා මචං, මම කලින් කියපු යාලුවට... :'(

Share: