පරන Board එකට අලුත්...
 
Notifications
Clear all

පරන Board එකට අලුත් Graphic card එකක්

2 Posts
2 Users
0 Reactions
156 Views
0
Topic starter

මගේ intel 2012 / ram 8gb ddr 3/ core 3 2nd gen  යන specific එක්ක board එකේ pci-express 2.0 slot එකට GTX 1050 2gb (3.0) card එක හොදට වැඩකලා. ⁣අලුත් ගේම්ස් ගානක් play කලා. මේ specific එක්කම pci-express 2.0 slot එකට GTX 1060. 6gb card එකක් වගේ සෙට් කලොත් වැඩකරයිද ?

2 Answers
0

දැන් තියෙන අලුත්ම pci express 4 සම්මතය පවා පරණ සම්මත (standards) වලට සහය දක්වනව. (Backward compatible). ඒ නිසා කිසිම ගැටළුවක් නැතුව 1060 එකත් වැඩ කරයි. නමුත් අනිවාර්යයෙන්ම 2nd gen i3 එකක් එක්ක දැම්මොතින් card එකේ full performance ගන්න වෙන්නෙ නැහැ cpu එක නිසා.

මේ විදිහට system එකේ performance අඩු ්‍එක කොටසක් නිසා අනෙක් කොටස්වල වේගය අඩු වීම bottleneck එකක් විදිහට හදුන්වනව..

0
Topic starter

Thanks අයිය.  මෙ වැඩ ටිකනම් වටිනව අපිට. youtube channel එකත් සුපිරියටම කරනව. ජය වේවා.

Share: