දැන් asus 1080 ti එ...
 
Notifications
Clear all

දැන් asus 1080 ti එන්නේ නැද්ද ?

4 Posts
3 Users
0 Reactions
145 Views
0
Topic starter

දැන් ඇයි එන්නේ නැත්තේ asus 1080ti? Nanotek ඇහුවම කිව්වා ආයෙ එන්නේ නෑලු? එහෙම කරනවද ? ආයෙ ඒක හදන්නේ නැද්ද ?😒🤔🤔

4 Answers
0

@chandula meka poddak ballana. Nvidia GPU lineup එකේ අලුත් series (2000 series ) එක අව හින්දා දැන් පරණ  version  එක එන්නේ නැද්ද කොහේද.

0

තාම officially nvidea සමාගම විසින් announce කරල නෑ හරියටම discontinue කරන්වද කියල.ඒත් production එකේ අඩුවක් නම් තියෙනව ගොඩක් international market වලත් stocks නෑලු

0
Topic starter

ඒක තමා. Rtx 2080 ගන්න තීරනේ කලා. සේරම හරි.මට motherboard එකක් තාමා ප්‍රශ්නෙ මේ දෙකෙන් එකක් කියන්නකො මචන්

I7 9700K

Asus z390-p එකද msi mpg z390 gaming plus එකද msi gaming edge එකද හොඳ?

 

Rtx 2080 gahanna inne. Gaming and photo editing විතරයි කරන්නේ. ගොඩක් option වැඩක් නෑ නේද.

 

කියන්නකො එක බෝඩ් එකක්

0

එහෙමනම් අව්ලක් නෑ 4k  වත් හොද monitor එකක් ගන්න. color accuracy ගොඩක් වැදගක් photo designing වලට. asus designo වගේ එකකන්ම් හොදයි. processor එක හොදයි හොදටම මොකද rtx 2080 එකත් එක්ක bottleneck නොවෙන්නත් එපැයි

Share: