ගේමිං වලට වැඩියෙංම ...
 
Notifications
Clear all

ගේමිං වලට වැඩියෙංම හොද GT 730 2GBද, GTS 250 1GBද?

1 Posts
2 Users
0 Reactions
98 Views
0
Topic starter

මට මේ වෙනකොට මාකට් එකේ ගන්න පුලුවං කාඩ් දෙක මේ දෙක විතරයි..ඒවගෙං හොද මොන කාඩ් එකද...GT 730 2GBද, GTS 250 1GBද?

 

1 Answer
0

Gaming walta nm oya card dekama recommend krnne naha GTX ekak thama oka samnyen 7000k wage mn hithanne (not sure) e ganam nm GTX 550Ti GTX 660 wage ekak oita wada hodai gaming walata GT / GTS araganna epa gaming walata

 

Share: