Warzone download
 
Notifications
Clear all

Warzone download

3 Posts
2 Users
0 Reactions
192 Views
0
Topic starter

Call of duty warzone download Kara ganna link akkak dennako

Download karaddema install wenna ba

Mata download Karala pc deka tunakata danna tiyanawa

3 Answers
0

මුලින්ම මේ link එකෙන් blizzard battlenet download link කරන්න ඉන්පස්සෙ ඒකෙ account එකක් හදල log වෙන්න ඒකෙ යට තියෙනව Call of duty MW කියල ඒකට ගිහින් intall කරන්න downloads කරන location එක ඔයාට කැමති තැනක් දෙන්න. ඒ තැන මතක තියාගන්න සාමාන්‍යෙන් 9oGB වගේ file එක්ක එයි ඉන්පස්සෙ ඒකෙන් play කරන්න පුලුවන්.
වෙන එකකට copy කරනවනම් අර game එක install උන file ටික copy කරගෙන අනික් එකට past කරගන්න ඉන්පස්සෙ අර software එක install කරල log උනාම games detect කරන්නද කියල අහනව. එතකොට locate වලට ගිහින් ඒකෙන් locate කරන්න ඔයා copy කරපු folder එක එතකොට එයා automatic ගන්නව, ඉන්පස්සෙ ඒක close කරන්න කරල අර විදින්හට ම යන්න එතකොට ඒ file verify කරල පොඩි ගානක් donwload කරගෙන game එක ready කරයි

0
Topic starter

Call of duty mobile

PUBG mobile

PUBG pc

Apex legend

PUBG lite mobile

 

Wage game walatath me Wade karanna puluwanda

0
Quote from Manoj Siriwardana on August 13, 2020, 6:50 pm

Call of duty mobile

PUBG mobile

PUBG pc

Apex legend

PUBG lite mobile

 

Wage game walatath me Wade karanna puluwanda

apex වලට පුලුවන් ඒ විදිහටම
අනික් ඒවල gameloop එක දාල ඒකෙන් game file copy කරන්න ඕනෙ

Share: