Notifications
Clear all

Warzone

2 Posts
3 Users
0 Reactions
345 Views
0
Topic starter

Warzone ake Salli dila ganna ona kotasakuth tiyanawada

2 Answers
0

Warzone Free.

Call of Duty Game එකේ සමහර Map ගහන්න නම් සල්ලි දීල ගේම් එක ගන්න වෙනවා.හැබැයි warzone සම්පූර්නයෙන්ම Free.

0

ඔව්. Game එක තුල තියෙන නොයෙක් Weapons Skins වගේ දේවල් වගේම Season pass එහෙම මුදල් ගෙවීමක් කරල ලබාගන්න පුළුවන්. මේක Mobile Game වලත් තියෙනව. PUBG - COD Mobile . මේ හරහා තමයි Developers ල මුදල් උපයන්නෙ. Game එක Free නිසා හැම දෙනාම ගත්තම ඒක ඇතුලෙ තියෙන Micros Transactions වලින් මුදල් උපයන්න පුළුවන්.

Share: