Ubisoft connect
 
Notifications
Clear all

Ubisoft connect

1 Posts
2 Users
0 Reactions
207 Views
0
Topic starter

Ubisoft mobile app එකෙන් හරි browser එකෙන් ගිහින් හරි ubisoft account එකක් හදල games buy කරන්න, free games ගන්න පුළුවන්ද? පුළුවන්නම් ඒ කොහොමද? (pc ekak නැත්නම්)

1 Answer
0

Browser එකෙන් Unisoft store යන්න පුළුවන්, එකෙන් අවශ්‍ය games account එකකට add කරගන්න.

https://store.ubi.com/us/home/?lang=en_US

Share: