Notifications
Clear all

gaming issue

5 Posts
4 Users
0 Reactions
265 Views
0
Topic starter

පොඩි දෙයක් දැන ගන්න ඕනෙ ..මගෙ fiber connection එකක් තියෙන්නෙ...ping එක30--40වගේ යන්නෙ(call of duty warzone...cod 4 mw1).fps games play කරනව...මම මුලින් fire කරත්ping එක80...90යන player ගෙන් killවෙන්න හේතුව මොකක්ද....Spec..ryzen 5 3600..16gb ram...rtx 2060...ssd and hdd drive...public ip එකක් තියෙන්නෙ..static ip එකකට යනවද කියල බැලුවේ...පොඩ්ඩක් පැහැසිලි කරනවද..

5 Answers
0

ටික කාලයක් යද්දි ගේම් එක ඔයාට හුරු වෙනවා. එතකොට ඔයාට ping එක ලොකු ප්‍රශ්නයක් වෙන්නෙ නෑ

0

ඔයාගේ ping 40 නම් හොදයි. Static ip එකක් ඕනි වෙන්නේ අපේ computer එකේ game servers host කරනවා නම්, ඒ නිසා warzone ping එකට වෙනාසක් නැති වේයි.

FPS games වල ගොඩක් skill එක බලපාන්නේ, හොදට practice වෙන්න. Aim training, recoil control, game knowledge වගේ ගොඩක් දේවල් වැදගත්.

හැබැයි computer එකෙන් අපිට advantage එකක් ගන්න පුළුවන්. Graphic settings ටිකක් අඩු කරලා fps වැඩි කරගන්න. WiFi නම් භාවිතා කරන්නේ ethernet cable එකක් ගහන්න. High refresh monitors වලත් ලොකු advantage එකක් තියෙනවා.

0
Topic starter

ethakota windows wala hari network settings wala hari registrywala hari optimise karanna dewal mnahari tyenawada??

0

Google කරලා බැලුවොත් ගොඩක් දේවල් තියෙනවා ping අඩු කරන්න/network optimize කරන්න. හැබැයි ඒ සමහර ඒවා කිසිම බලපෑමක් නැහැ.

Ping එක ප්‍රධානව බලපාන්නේ game server එක තියෙන රට අනුව. ඔයාගේ fiber නිසා ගෙදර computer එකේ ඉඳන් SLT ප්‍රදාන server එකට පොඩි ping එකක් තියෙන්නේ, හැබැයි අපේ රටේ SLT server උදන් පිටරට server එකට ලොකු ping delay එකක් තියෙනවා ඒ රට තියෙන දුර අනුව. ඒ ping delay එකට අපිට කරන්න දෙයක් නැහැ.

0

monitor eke Hz gana madi eka nisa wenna puluwan

Share: