Notifications
Clear all

Games buying

1 Posts
2 Users
0 Reactions
310 Views
0
Topic starter

Battle.net eken vpn walin region maru karala mw 2019 eka buy kaloth, play kraddith vpn dagenama inna oned?

  1. Acc eka banned weid?
1 Answer
0

Online Market place වලදී Region එක මාරු කිරීමේදී බොහෝ විට ඔයාගෙ Payment method එකත් අදාල රටේ හෝ Region එකේ විය යුතුයි. මිළදී ගැනීමෙන් පස්සෙ නම් Play කරන රට වැදගත් වෙන්නෙ නැති බව මගේ අදහසයි.

කොහොම වෙතත් මේ වගේ දෙයක් Detect උනොත් Ban වීමේ හැකියාවක් පවතිනව.

Share: