CPU AND GPU USAGE.....
 
Notifications
Clear all

CPU AND GPU USAGE....

2 Posts
3 Users
0 Reactions
272 Views
0
Topic starter

මගෙ pc එක අලුතෙන් ලඟදි හදාගත්තේ..මේක

intel 12th 700f

RTX 3060TI

16GB RAM ,

තියෙන්නේ...ගේම්ස් ගහනකොට CPU USAGE එක ගොඩක් අඩුයි.. GPU USAGE එක 70-99% වෙනකන්ම තියෙනවා... ගොඩක් වෙලාවට 1080p වල ultra graphic වලින් play කරනකොට fps  48 න් පහල එන්නෙ වත් lag වෙන්නෙත් නෑ... Plugue tale requiem එක gpu 94% යනකොට cpu තියෙන්නේ 10-30% අතර...මේක අවුලක්ද?

 

2 Answers
0

අවුලක් නෑ. Normal.

0

Games වලදි CPU එක use වෙන්නෙ Single Core හො Dual Core විදිහට. Rendering/ editing/ desiging වගේ වැඩ වලදි තමයි Multi core use වෙන්නෙ. මේ නිසා Gaming වලදි Single core / Turbo Speed එක වැඩි CPU එකක් පාවිච්චි කරන එක තමයි හොදම.

CPU එකේ තියෙන Cores වලින් 1ක් හෝ 2ක් පාවිච්චි වෙන නිසා තමයි 10% වගේ පෙන්නන්නෙ.

Share: